2017 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට අතුළත් කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහදා 'අද'ට පැවැසීය. අද (28දා) දිනයේදී සාපෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබුණත් මේ දක්වා (රාත්‍රී 10.55) තෙක්ම ප්‍රතිඵල නිකුත් කර නොතිබුණි. මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ඉහත අදහස් දැක්වීය.