සහජ ව්‍යාපාර හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යෑමට
- 9 11 2017
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- ෂෙහානි දිල්රුක්ෂිකා
- ශ්‍රී ලාංකිකයන් සඳහා සහජ ව්‍යාපාර හැකියාවන් ප්‍ර‘යෝජනයට ගනිමින් ඉදිරියට යෑමට ව්‍යාපාර සඳහා පිවිසීමට රජය සහාය ලබාදීමට අපෙක්ෂිතය.
- සුළු හා මධ්‍ය පරිමාණ සහකාර අංශය සඳහා ව්‍යාපෘති යෝජනාවේ සක්‍යතාව මත අවශ්‍ය ණය ලබාගැනීමට පහසුකම් ලබාදීමට නියමිතය.
- ඒ සඳහා නව බැංකුවක් ඉදිකිරීමට රු.මි.10000ක් වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.
- ග්‍රාම ශක්ති වැඩපිළිවෙළට අනුව කුඩා ව්‍යාපාරවල නියමිත අයගේ ප්රවර්ශනයට තවදුරටත් ආධාර ලබාදීම Enterprice ණය යෝජනා ක්‍රම මගින් ණය ලබාදීමට නියමිතය. මේ සඳහා බිලියන 500ක් වෙන් කෙරේ.
- කාන්තා ව්‍යවසායකයන්ට මෙම ණය ක්‍රමය සඳහා 10%ක සහනයක්.
- ආබාධ සහිත පුද්ගලයින් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ණය ලබා ගැනීමේදී 15% සහනයක් ලබාදීමට නියමිතය.
- කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇපකර මණ්ඩලයක් පිමහිටුවීමට රු.බි. 500ක් වෙන් කිරීමට අපේක්ෂිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
