www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
වර්තමානයේදී සම්පේ‍්‍රෂණ සංඛ්‍යාත මේ රටේ එක්තරා ව්‍යාපාරික සහ දේශපාලන සූදුවක් බවට පත්ව තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මෙන්ම මෙම සංඛ්‍යාත ලබා ගන්නා පිරිස් සහ දේශපාලන ක්ෂේත්රයේ කටයුතු කරන පිරිස් ද මේ පිළිබඳ වගකීමෙන් කටයුතු කළයුතු බවද ජනාධිපතිවරා පැවැසීය.
දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත්රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්‍රිත්වය අද (03දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත්රයේ සියලූදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බවත් එය ඉටුකිරීමේදී රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහයෝගය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් තහවුරු කරන බව ද ජනාධිපතිවරයා මෙයිදී පවසා ඇත.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd