හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නේයැයි චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහාතා අද (03දා) මාතලේ පොලීසියට බාරවීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.