ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
මහරගම වත්තේගෙදර 532 සී සණස සමිතියේ බාහිර තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 68ක් පමණ වටිනා මුදලක් එහි නිලධාරින් වංචා කර ඇති බව පවසමින් එම තැන්පත්කරුවෝ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල අද (23දා) වැටලූහ.
ගේට්ටුව කඩාගෙන පළාත් සභා ගොඩ නැගිල්ලට ඇතුළු වූ පිරිස බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා හා සාකච්ඡාවක්ද පැවැත්වීය. වත්තේගෙදර සණස සමිතිය සමූපකාර දෙපාර්තමේන්තුවට පරවාගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කරන බවට මහ අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග පිරිස විසිර ගියේය.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd