සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඉදිරිපත් කළ හොත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ සහාය ලබාදෙන බව එකසත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම සංශෝධන සහිත පනතකට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ද සහාය දක්වන බව ඔහු පැවැසීය. අද (01දා) අගුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
සූරියවැව ණුවන් ජයසේකර