www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
පැවිදි හඬ ඇතුළු සංවිධාන 61 කින් සමන්විත ජාතික එකමුතුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා බවට පත්වූ පසු රට තුළ සිදුකරන පස් වැදෑරුම් ප්රතිපත්තියකට අද (03දා) අත්සන් තැබීය.
ජාතික එකමුතුව හා මහින්ද රාජපක්ෂ මහතා අතර එම එකඟතාව සිදුවූයේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැති උත්සවයකදීය.
එහිදී මහා සංඝරත්නය එක්ව මහින්ද රාජපක්ෂ මහතාට ආශීර්වාද පූජාවක්ද පැවැත්වූහ.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd