www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
පුහුණු වැඩසටහන් සහ රැකියා නියුක්තිකයන් වෙත මෙන්ම, කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා උපදෙස් ලබාදීම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර 4ක කාලයක් පුරා රු.බිලියන 1.6ක මුදලක් මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් සැපයීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා විසින් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේද සහභාගීත්වයෙන් යුතුව සර්වග්රාහී වර්ධනයක් සඳහා වන නිපුණතා වැඩසටහන අද (11දා) එළිදැක්වීය.
ඉහළ නිපුණතාවකින් යුතු ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd