www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
කොළඹ නගරයේ ගෝල්ෆේස් පිටියේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රීලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16 දා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය. ඒ සඳහා වන වෙන් කිරීම් සැප්තැම්බර් 01 දා සිට ආරම්භ කරන බවද සමාගම නිවේදනය කරයි.
දේශපාලන ක්ෂේත්රයේ පවා ප්රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇති ෂැංග්‍රීලා හෝටලය කාමර 500කින් සමත්විය. කොළඹ නගරයේ පිහිටි විශාලම පිහිනුම් තටාකයක්ද එයට ඇතුළත් බව ෂැංග්‍රීලා සමාගම නිවේදනය කරයි.
විවිධ උත්සව අවස්ථාද සඳහාද හෝටලය වෙන්කර ගත හැකි අතර එහිදී අමුත්තන් 2000කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සැලසිය හැකි බව සමාගම සඳහන් කරයි.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
තාප තරංගය හේතුවෙන් යුරෝපයේ අතිරේක මරණ 10000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd