ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ කිරීම තහනම්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කුමන ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් හෝ කොටසක් හෝ විභාග කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව ශාලාධිපතිවරුන් විසින් පිට කිරීම, නීත්‍යානුකූලව ඒවා ළඟ තබාගැනීමට අවසර දී ඇති අවස්ථාවේ හැර පෞද්ගලිකව ඔවුන් සන්තකයේ තබාගැනීම තහනම්ය. එමෙන්ම ප්‍රශ්න පත්‍ර අන්සතු කිරීම, පිටපත් කිරීම, පිටපත් ළඟ තබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල හා වාර සඟරාවල මුද්‍රණය කර ප්‍රසිද්ධි කිරීම සපුරා තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 23 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතය.
popular news
-
Tharusa Thursday, 07 March 2019 07:45 PM
Ae mehema කරන්නේ
Reply : 29 35
pasindu Monday, 16 November 2020 07:26 AM
hodai
Reply : 1 11
Denith bivon Wednesday, 07 July 2021 01:28 PM
නම ඩෙනිත් බිවොන් වයස අවුරුදු 10 ගම මීගමුව 5 ශ්‍රේනිය
Reply : 0 0
Savindya Monday, 20 September 2021 09:44 AM
හොදයි
Reply : 0 0
Saavindya Monday, 20 September 2021 09:47 AM
පේපර් හොදයි කියලා
Reply : 0 0
M.a.sandeep adeesha priyasad Friday, 29 October 2021 01:58 PM
සතුටු දායකයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

