සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සංචාරක එංගලන්ත කණ්ඩායම අතර අද (11දා) පල්ලෙකැළේ පිටියේදී නිමාව දුටු පස්වැනි එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
කෙසේ වෙතත් තරගාවලිය 3-2ක් ලෙස ශ්රී ලංකාව ඉදිරියෙන් සිටියි.
ශ්රී ලංකාව 239/10 (පන්දුවාර 49)
එංගලන්තය 240/5 (පන්දුවාර 49.1)