ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධීවරයින් 10 දෙනා නිදහස් කර ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති ඕ. පනීර්සෙල්වම් ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් මෙන්ම ඔවුන්ගේ යාත්‍රාද නිදහස් කරන ලෙස මහ ඇමතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට නිති විරෝධී ලෙස ඇතුල් වූ මෙම ඉන්දිය ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.