www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
වේයන්ගොඩ ගුවන්පාලම අසලදී අද (15දා) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පොලීසිය වාහනයකින් පලා යන අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
තාප තරංගය හේතුවෙන් යුරෝපයේ අතිරේක මරණ 10000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd