www.ada.lk
2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා
මේ වන විට සියලුම මාර්ගයන්හි වේග සීමා පුවරු සවිකර ඇති හෙයින් එළැඹෙන 11දා සිට අධික වේගයෙන් රිය පදවන්නන්ට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. එසේම A, AB, B, නගරබද හා ග්‍රාමීය යන මාර්ගයන්හි උපරිම වේගසිමා ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ.
popular news
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd