වෙරළ ප්‍රතිස්ථාපනයට ආයෝජන ව්‍යාපෘතියක්
-
සංචාරක කර්මාන්තය, ධීවර ජනතාව ආශ්‍රිතව කලපු 10ක් සඳහා රු.බි.1000ක් ආයෝජනය කිරීමට නියමිතය.
-
නීල හරිත ප්‍ර‘වේශ වැඩසටහන් පවත්වාගෙන යාමට පර්යේෂණ කාර්යාල සඳහා රු.මි. 25 කුඩා වැව්වල රොන් මඩ ඉවත් කිරීමට රු.මි.10000ක් වෙන් කිරීමට අපේක්ෂිතය.
-
ඛාදනය වූ පස සාරවත් කිරීමට උදවු වන පොහොර වර්ග හා කෘමි නාශක නිෂ්පාදනයට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීමට අපෙක්ෂිතය.
-
කෘෂිකර්මය සම්බන්ධ කටයුතු වෙනුවෙන් සහන බදු 17 ක්.
-
ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55 බහුදින යාත්‍රා සඳහා 50 ක් රජය විසින් දරනු ලැබේ. වෙරළ ප්‍ර‘දේශයේ ධීවර හරහා ගම්මාන වැඩිදියුණු කිරීම, වැවක් හා ගමක් සංකල්පය යටතේ ඒ සඳහා රුපියල් මිලියන 450ක් වෙන් කිරීමට අපේක්ෂිතය.