වීදියේ විරෝධය නමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට හම්බන්තොට බස් නැවතුම්පොළේදී ප්රහාරයක් එල්ල වී තිබෙන බව මන්ත්රී මංගල සමරවීර මහතාට වාචිකව ලැබුණ තොරතුරකට මාතර පොලීසියට පැමිණිලි කර තිබේ.
මංගල සමරවීර මහතා පවසන්නේ හම්බන්තොට නගරාධිපතිගේ ආධාරකරුවන් විසින් මෙම ප්රහාරය සිදුකරන බවයි.
එ සඳහා එක්ව සිටි කළාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවත්, ඔවුන්ගේ බස් රථයට හානිකර ඇති බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියයි.