විශේෂ දුම්රිය අද සිට ක්‍රියාත්මකයි
- 7 04 2018
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා අද (07) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද ඇරඹෙන විශේෂ දුම්රිය සේවා 17දා දක්වා ක්‍රියාත්මක වෙයි.
කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල, මහව, ගාල්ල , මාතර, යාපනය වේයන්ගොඩ, දකුණු කලුතර දක්වා මෙම දුම්රිය ක්‍රියාත්මක වෙයි. වායු සමනය කළ දුම්රියද යොදවා ඇත.

