විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට පහසුකම්
- 13 10 2016
- 23:22
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට සහන සැලසීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (14දා) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව රට පුරා මධ්‍යස්ථාන 26 කදී මෙම පරීක්ෂණ පැවැත්වෙන බවද, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව හා ස්ථාන
- ගම්පහ - 2016.10.14 පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, ගම්පහ
- කෑගල්ල - 2016.10.14 ප.ව. 2.30 කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල
- පුත්තලම - 2016.10.21 පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, පුත්තලම
- අනුරාධපුරය - 2016.10.21 පෙ.ව. 11.30 විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය , අනුරාධපුර
- යාපනය - 2016.10.22 - පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, යාපනය
- කිලිනොච්චි - 2016.10.23 - පෙ.ව. 9.30 කලාප අධ්‍යාපන කාර්යාලය, කිලිනොච්චි
- වව්නියාව - 2016.10.23 - ප.ව. 2.30 කලාප අධ්‍යාපන කාර්යාලය, වව්නියාව
- කළුතර - 2016.10.27 - පෙ.ව. 9.00 කලාප අධ්‍යාපන කාර්යාලය, කළුතර
- ගාල්ල - 2016.10.27 - ප.ව. 2.30 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගාල්ල
- තංගල්ල - 2016.10.28 - පෙ.ව. 9.00 හ/ රාහුල මහා විද්‍යාලය, තංගල්ල
- මාතර - 2016.10.28 - පෙ.ව. 2.30 මාර/ රෝහණ විශේෂ පාසල, මාතර
- හලාවත - 2016.11.01 - පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, හලාවත
- නිකවැරටිය - 2016.11.01 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, නිකවැරටිය
- කුරුණෑගල, කුලියාපිටිය - 2016.11.02 - පෙ.ව. 9.30 - ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, කුරුණෑගල
- මහනුවර - 2016.11.05 - පෙ.ව. 9.30 - රා/ රාසිංදේවී මහා විද්‍යාලය, මහනුවර
- නුවරඑළිය - 2016.11.06 - පෙ.ව. 9.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, නුවරඑළිය
- මාතලේ - 2016.11.12 - පෙ.ව. 9.30 - මා/ විජය විද්‍යාලය, මාතලේ
- පොළොන්නරුව - 2016.11.12 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, පොළොන්නරුව
- මඩකලපුව - 2016.11.13 - පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, මඩකලපුව
- රත්මලාන අඳ බිහිරි විද්‍යාලය - 2016.11.16 - පෙ.ව. 10.00 - රත්මලාන අන්ධ විද්‍යාලය
- කොළඹ, හෝමාගම - 2016.11.17 - පෙ.ව. 9.30 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
- රත්නපුර - 2016.11.18 - පෙ.ව. 9.30 - ර/ ධර්මපාල විද්‍යාලය, රත්නපුර
- බණ්ඩාරවෙල - 2016.11.18 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, බණ්ඩාරවෙල
- බදුල්ල - 2016.11.19 - පෙ.ව. 10.00 - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, බදුල්ල
- මොණරාගල - 2016.11.19 - ප.ව. 2.30 - කලාප අධ්‍යාපන කාර්යාලය, මොනරාගල
- අම්පාර - 2016.11.20 පෙ.ව. 9.00 - කලාප අධ්‍යාපන කාර්යාලය, අම්පාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
