පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරණ සමයේදී හෙළිකර ගත නොහැකි ආකාරයට රුපියල් මිලියන 75ක මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පැවැරීය. කොළඹ මහාධිකරණය හමුවේ අද (30දා) මෙම නඩුව ගොනු කළේය.