රුපියල් මිලියන 7.2ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් සමග සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණි මීගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
යුරෝ 12,900ක්, ඩොලර් 16,500ක්, කුවේට් ඩිනාර් 370, එක්සත් අරාබි එමීර් ඩිනාර් 74,000ක් මෙසේ සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.