මාතලේ විල්ගමුව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි වස්ගමුව ජාතික උද්‍යානයට අයත් රක්ෂිත කලාපයේදී ඊයේ (17දා) පස්වරුවේ වනජීවී නිලධාරීන් හා දඩයක්කරුවන් පිරිසක් අතර පැවති වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු මියගොස් ඇති බව විල්ගමුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වස්ගමුව දුනුවිලපිටිය පදිංචි. ඩබ්ලිව්.ජී .සුසන්ත කුමාරසිරි (38)යන අයයි.
අදාළ සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු විල්ගමුව පොලීසිය සිදුකරයිෙ