දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විශේෂයෙන්ම දිවයිනේ නිරතදිග කොටසට, නැගෙනහිර පළාතට හා ඌව පළාතට තවදුරටත් වැසි සහිත තත්ත්වය පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැවෙයි.
හෙට දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැමි ස්ථානවලට මිල මීටර් 75-100 ක් වන තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.