ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කමිටුව විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාවේ පිටපත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මධ්‍යම පළාත් මන්ත්‍රීන් විසින් පුළුස්සා දමා තිබේ.
අද (02දා) පැවැති මධ්‍යම පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කළ කමිටු වාර්තාව මෙසේ නිදහස් පෙරමුණේ මන්ත්‍රීන් විසින් පුළුස්සා දමා තිබේ.