www.ada.lk
2026 ජුලි මස 09 වන බ්රහස්පතින්දා
මෝටර් රථයකින් වල්ලපට්ටා කිලෝග්රෑම් 25ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මීගහතැන්න පොල්ගම්පළ ප්රදේශයේදී රාත්රී මුර සංචාරයේ නිරත වූ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කලවාන ප්රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
බ්රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd