ADA
www.ada.lk
2025 ජුනි මස 08 වන ඉරිදා
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු මෙහෙයුම් අංශයේ JCT 03-04 සේවකයින් විසින් සාදා නිමකරන ලද ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය (Low Bed Traller) එම අංශයේ මෙහෙයුම් කටයුතු සඳහා ප්රදානය කිරීම සහ වරාය සේවක විවේකාගාරය විවෘත කිරීම අද (31දා) වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ජල බහලු පර්යන්තයේදී සිදුවිය.
වරාය බහලු මෙහෙයුම් අංශයේ සේවකයන්ගේ දායකත්වයෙන් මෙය නිපදවූ නිසා ඉතා අඩු පිරිවැයකින් මෙම ලෝ බෙඩ් ටේලර් යන්ත්‍රය නිමකිරීමට හැකි වී ඇත. මෙම අවස්ථාව සඳහා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන්, සේවකයන් රැසක් එක්ව සිටියහ.
popular news
රු. ලක්ෂ 40ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ජනපති සමාවෙන් නිදහස්
නව ගුවන් යානය සේවයේ යොදවන ගමනාන්ත
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ගයන්ත අතේ පතේ ගා ගත්තේ නෑ, හඳුන්ගෙන් සහතිකයක්
මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනියි
ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd