ADA
www.ada.lk
2025 ජුලි මස 22 වන අඟහරුවාදා
වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ කොළඹ - කුරුණෑගල මාර්ගයේදී ලංගම බස්රථයක්, පෞද්ගලික බස් රථයක්, ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14ක් තුවාල ලබා ඇත. තුවාලකරුවන් වරකාපොළ හා කෑගල්ල රෝහල්වෙත යොමරක තිබේ.
popular news
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
සහරාන්ගේ අක්කර 21ක ඉඩමක් වන අලින්ගේ වාස භූමියක් වෙලා
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
රෝහල් පරිත්‍යාග වලට තීරු බදු සහන ලබා නොදේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd