www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
පොළොන්නරුව, කිතුල් උතුව ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු ඊයේ (14දා) සවස බේරාගත් බව මැදිරිගිරිය නව නගරය වනජීවී නිලධාරීහු පවසති.
අඩි අටක් පමණ උසැති මෙම වන අලියා සෝමාවතිය රක්ෂිතයේ සිට බීමට ජලය සොයා පැමිණි අවස්ථාවේදී මෙලෙස වගා ළිඳකට වැටි ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.
පැය පහකට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා වන අලියා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ගොඩට ගෙන නැවත රක්ෂිතයට පළවා හැරීමට වනජීවී නිලධරීහු කටයුතු කළහ.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd