2006 වසරේදී ආයෝජන මණ්ඩලයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකළ නඩුවකට අද (01දා) පෙනී සිටි හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.