රේගු අත්අඩංගුවට ගෙන දැනට රාජසන්තක කර ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ හා සංස්කෘතිමය වටිනාකමක් සහිත සියලුම භාණ්ඩ රාජ්‍ය ආයතනවලට ලබාදීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.
මේ අනුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජ සන්තක කර තිබෙන මෙම භාණ්ඩ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට හා අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවලට ලබාදීමට නියමිතය.
මෙම භාණ්ඩ ලබාදීම හෙට (18දා) දිනයේදී සිදුවේ.