2014 දෙසැම්බර් 31 වැනිදා සිට 2016 මැයි 31 වැනිදා දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.9%කින් පිරිහී තිබුණු බවත්, අද වනවිට එම සංඛ්‍යාව 6.5% දක්වා පහත වැටී ඇති බවත්, රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) ප්‍රකාශ කළේය.
එසේම රුපියලේ විනිමය අනුපාතය පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රමාණය රුපියල් මිලියන 506,974කින් ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.