එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවක් සඳහා එක්ව සිටියි.
මේ වන විට අමීර් අලීද ඒ සඳහා එක්විය. අමීර් අලී පසුගියදා සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
වැඩිවිස්තර බලාපොරොත්තුවන්න