අද (04දා) රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමහර ස්ථානවලට විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල පැය 24කු තුළ මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.