ප්රසිද්ධ ව්යාපාරික රවී වෙත්තසිංහ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද (31දා) මුදාහැරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස්රථ 143ක් මිලට ගැනීමේදී රුපියල් මිලියන 75ක මුදල් අක්රමිකතාවක් සිදුකිරිමේ චෝදනා යට රවී වෙත්තසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.