රතුපස්වල ප්‍රදේශයේදී ජලය ඉල්ලා කළ විරෝධතාවට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා ලබන මස 09දා දක්වා යළි රිමාන්ඩ් ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (26දා) නියෝග කළේය.
හිටපු යු හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සිවුදෙනෙකු මෙසේ බන්ධනාගාර ගත කර කෙරුණි.