රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් සිදු වූ අනතුරකින් හමුදා සෙබලුන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මොණරාගල දක්වා ගමන්ගත් පෞද්ගලික බස්රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථයක් අනතුරට ලක්ව ඇති බවයි.
.jpg)
.jpg)
අචිනි ඉන්ද්‍රසේන