www.ada.lk
2026 අප්‍රේල් මස 22 වන බදාදා
අසාධාරණ ලෙස සිසුන් 28 කට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මේ වනවිට පා ගමනක් ආරම්භ කර තිබෙනවා. පා ගමන හේතුවෙන් කොළඹ ගාලුමුවදොර අවට දැඩි මාර්ග තදබදයක්ද තිබෙන බව වාර්තා වේ.
popular news
යුද පිටියට අලුත් කාඩ් සූදානම් බව ඉරානය කියයි
නාවලපිටිය බස් රථ ගාල ජලයෙන් යටවෙයි
සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ලංකාවට කිලෝ මීටර් 700ක දුරකින් ඇමෙරිකා භාරයට ගත් නෞකාව ඉන්දියා සමාගමකට අයත් නැවක්
දියණිය පැදවූ අලුත්ම ත්‍රීරෝද රථය අඩි 50ක ප්‍රපාතයකට, තිදෙනෙක් රෝහලට
ඇමෙරිකාවේ පියෙක් තම දරුවන් හත් දෙනා හා තවත් දරුවෙක් වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd