යාපනය මහාධිකරණ විනිසුරු මාන්ක්කවාසාගර් ඉලන්චේලියන් මහතා ඉල්ක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක පෙලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
කොළඹදී අද (23දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම වෙඩි තැබීම ඊයේ (22දා) සිදුවූ අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය.
මහාධිකරණ විනිසුරුවරයාට සිද්ධියෙන් අනතුරක් සිදු නොවුණි.