ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ පිළිබඳව සොයා බැලිමට නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එනම් 2007 වසරේදී මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කළේය. එවකට මහවැනි සංවර්ධන අමාත්‍යවරයා වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා විශාල කැපවීමක් කළේය.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd