බදුල්ල විශ්රාමික හමුදා නිලධාරියාගේ ප්රචාරක කටයුතුවලට දැනට සේවයේ යෙදී සිටින හමුදාවේ 36ක් යොදවලා
මොනරාගල දිස්ත්රික්කයේ පොලිස් ආරක්ෂාව තරකර නිදහස් හා සාමකාමී වටපිටාවක් දිස්ත්රික්කය තුළ ඇති කර තිබෙන බවට පොලිස් නිලධාරීන් හා මැතිවරණ නිලධාරීන් සඳහන් කළද ඊයේ (14දා) සවස 4.00ට අවසන් වූ පැය 24 තුළදී ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්රචාරක කාර්යාල 05ක් විනාශ කර දමා තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.