මහනුවර තෙල්දෙණිය හා නාවලපිටිය යන ප්රදේශවල අද (20දා) පැවැත්වෙන පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළි සඳහා බාධා ඇතිව තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
ඒ අනුව අද පෙරවරුවේ තෙල්දෙණිය ප්ර දේශයේ විදුලිය විසන්ධි කොට තිබූ බවත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්රවාහන සේවාවන්ද අඩාල වී තිබූ බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.