ජනවාරි පළමු වැනිදායට ආණ්ඩුවේ පවතින යහපාලනය පිළිබඳව තමන් සමඟ විවාදයකට පෙළඹෙන්නැයි තමන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
බලපිටියේ පැවැත්වෙන රැස්වීමක් අමතමින් අද (17දා) හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්රීපාල සිරිසේන මහතා පැවැසුවේ කොළ කෑල්ලක්වත් නොගෙන තමන් ජනපතිවරයා පරාජයට පත්කරන බව පැවැසීය.
කමල් ශ්රී ලියනගේ