කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගෙන තම රටවල ආර්ථික ප්රගමනයන්ට දායකත්වය ලබා ගන්නා ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මැතිතුමා සාක් රටවල මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල මුදල් අමාත්‍යවරුන්ගේ 8 වැනි සමුළුව අමතමින් මුදල් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.