මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳවීමට ෆින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමට ෆින්ලන්තය එකඟ වී ඇත.
ෆින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ජෙ. කැටයිනෙන් මහතා අද (12දා) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.