ඒකාබද්ධ විපක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා ඡන්දය ප්රකාශ කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කර ඇත.
මුස්ලිම් කොංග්රසය සිය තීරණය අග්රාමාත්යවරයා හා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව වාර්තා වෙයි. එම පක්ෂය එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයකි.