ADA
www.ada.lk
2026 මාර්තු මස 21 වන සෙනසුරාදා
මියන්මාරය තුළ සිදුවන අන්තවාදී ගැටුම් හෙළා දකිමින් එයට විරෝධය දැක්වීමේ පා ගමනක් සිංහලේ අපි ජාතික සංවිධානය කර තිබුණි.
කොළඹ නිදහස් චතුරස්රයේ සිට මියන්මාර් තනාපති කාර්යාලය දක්වා පා ගමනෙහි නිරත වූ පිරිස එහි සිටි නියෝජිතයෙකුට සංදේශයක් භාර දෙන ලදී.
මියන්මාර් දේශයේ සිටින බෞද්ධ ජනතාවට සහාය පළ කිරීමක් වශයෙන් මෙම පා ගමන සංවිධානය කළ බව සංවිධායකයෝ පවසා සිටියහ.
popular news
ගෑස් මිළත් ඉහළට
මොජ්තාබා කමේනි ප්‍රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
මීට පෙර භාවිත නොකළ අවි අපි දැන් භාවිත කරනවා - ඉරානය
ඉරාන යුද්ධය අවශ්‍ය තාක් කල් ගනු ඇති
තෙල් මිල ඉහළට
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඉන්ධන පෝළිමේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd