www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
මෑත කාලීනව සොයාගත් වැඩිම උණ්ඩ තොගය සොයා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. විවිධ තුවක්කුවලට යොදා ගන්නා උණ්ඩ 125000කට අධික ප්රමාණයක් මුලතිව් වෙල්ලමුල්ලි වෛක්කාල්හිදී නාවික හමුදාව සොයාගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන නාවික හමුදාව පවත්වනු ලබයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd