පොළොන්නරුව දිස්ත්රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහයුම් කාර්යාල පහකට හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල දෙකකට ඊයේ (02දා) රාත්රියේ ප්රහාරයක් එල්ලවී තිබේ.
එසේම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විනාශ කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් අරලගංවිල ප්රදේශයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.