මැතිවරණ පැමිණිලිවල ක්‍රමක වර්ධනයක් සිදුවෙමින් පවතී. මේ වන විට (16දා දක්වා) මැතිවරණයට අදාළව පැමිණිලි 6ක් වාර්තා වී තිබේ.
පසුගිය 09 දා සිට ඊයේ (15දා) දක්වා වාර්තා වී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 4කි. කෙසේ වෙතත් අද (16දා) පෙ.ව. 6.00 අවසන් වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 2ක් වාර්තා වී තිබේ.