මාතර දිස්ත්රික්කයේ 45% පමණ පෙරවරු 11.00 වන විට ඡන්දය ප්රකාශ කළ බව මාතර දිස්ත්රික් තේරීම්භාර නිලධාරිනී ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවැසුවාය.
එය හොඳ ප්රවණතාවක් බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය. පෙ.ව. 10.00 වන විට 35%ක් ඡන්දය ප්රකාශ කර තිබුණ බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.