ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට එක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් මැලේසියාව බලා පිටත්ව ගියේය.
මෙම සංචාරයට දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත යන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හා දකුණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී. උපුල් ඇතුළු පිරිසක් එක්ව සිටිති.

